Friday, July 26, 2013

Congratulations To The Duke And Duchess Of Cambridge

රාජකීය පවුලේ දරුඋපත ගැන තමයි මේ දවස්වල හැම දෙනාගෙම හැම තැනම කතාව. රාජකීය පවුලේ කේට් කුමරියට කුළුඳුල් දරුවා ලැබුණෙ පසුගිය 22 වෙනිදා බටහිර ලන්ඩනයේ සාන්ත මේරි රෝහලේදී. මේ පුවත දැනගන්නට ලැබුණු ගමන් ගොඩක් දෙනෙක් බකිංහැම් මාලිගාව අසලට එක් රොක්වෙලා තියෙනව. රජ පවුලට වගේම හැම කෙනෙකුටම මෙය වි‍ශේෂ අවස්ථාවක්. බි‍්‍රතාන්‍යය පුරාවටම විවිධ උත්සව පවත්වල තියෙනව. රාජකීය හමුදාවත් සතුට සමරල තියෙන්නෙ කාලතුවක්කු වෙඩිමුර පවත්වල. තවම නම් තැබීමක් නම් සිදුකරල නැහැ. අන්තර්ජාලයෙන් බාගත කරපු ඡායාරූප ටික බලන්නකො.










































No comments:

Post a Comment